තවත් ආසාදිතයින් 23ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 23ක් සුවය ලබති

by Staff writer 12-05-2020 | 2:06 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 366දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.