by Chathuranga Rajapaksha 12-05-2020 | 3:04 PM
COLOMBO (News 1st): ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට හෙට(13) සිට අවසර ලබා දීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.