12-05-2020 | 8:38 AM
COLOMBO (News1st) : වෙදකම සහ හෙදකමේ අගය ලෝකයටම වැටහී ඇති කාලසීමාවක, ලෝක හෙද දිනය අදට යෙදී තිබේ.
ඒ, ෆ්ලොරන්ස් නයිටිංගේල් හඳුන්වාදුන් හෙදකම, ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කරමිනි.
ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටිංගේල් මහත්මියට ගෞරවය පුද කිරීමක් ලෙස, මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ප්‍රක...