UPTADE : තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනෙති

UPTADE : තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනෙති

by Sagarika Chathumali 11-05-2020 | 6:56 AM
COLOMBO (News 1st) : ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළ යනු ඇති. ආසාදනයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 321ක් වන අතර ආසාදිතයින් 533 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.