UPTADE : තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනෙති

UPTADE : තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනෙති

UPTADE : තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනෙති

කර්තෘ Sagarika Chathumali

11 May, 2020 | 6:56 am

COLOMBO (News 1st) : ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළ යනු ඇති.

ආසාදනයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 321ක් වන අතර ආසාදිතයින් 533 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]