සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

by Chathuranga Rajapaksha 11-05-2020 | 4:28 PM

COLOMBO (News 1st): යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩභාර ගනී.