by Chathuranga Rajapaksha 11-05-2020 | 8:07 PM
COLOMBO (News 1st): අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව පත් කළ නව ලේකම්වරු මෙසේය.
01- මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය
02- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) A.K.S පෙරේරා මහතා - මහවැලි, කෘෂීකර්ම, වාරිමාර්ග
03- J.J. රත්නසිරි මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු
04- S.හෙට්ටිආරච්චි මහතා - සංචාරක සහ ගුවන් සේවා
05 - නීල් බණ්ඩාර හපුහින්න මහතා - කාන්තා හා ළමා කටයුතු
06- භද්‍රානී ජයවර්ධන මහතා - අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව
07- S.M මොහොමඩ් මහත්මිය - අධිකරණ, මානවහිමිකම්