සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 343 දක්වා ඉහළට

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 343 දක්වා ඉහළට

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 343 දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

11 May, 2020 | 1:19 pm

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 343 දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]