විවෘත කර ටික වේලාවකින් කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු අද දිනට නතර කෙරේ

විවෘත කර ටික වේලාවකින් කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු අද දිනට නතර කෙරේ

විවෘත කර ටික වේලාවකින් කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු අද දිනට නතර කෙරේ

කර්තෘ Staff writer

11 May, 2020 | 1:24 pm

COLOMBO (News 1st): කොළඹ කොටස් වෙළදපොළ අද දිනයේ ගනුදෙනු සඳහා ආරම්භ කර, මද වේලාවකින් දිනයේ ගනුදෙනු කටයුතු නතර කෙරිණි.

ඒ කොටස් වෙළදපොළ S&P SL20 දර්ශක අගය 10% කට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙනි.

කොටස් වෙළඳපොළ කටයුතු අද ආරම්භ වූයේ, පසුගිය මාර්තු 20 වැනිදාට පසුවයි

අද දිනයේදී සමස්ත මිල දර්ශක අගය 4.1% කින් පහත වැටුණි.

එහි අගය දැක්වුණේ, 4384.1 ක් ලෙසය.

කොටස් වෙළදපොල ගනුදෙනු නතර කරන විට දෛනික පිරිවැටුම රුපියල් මිලියන 24.8 ක් ලෙස දැක්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]