by Sagarika Chathumali 10-05-2020 | 1:45 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 847ක් වන අතර දැනට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 517කි.
වෛරසය ආසාදනයෙන් මේ දක්වා පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිත අහිමිවී තිබේ.