COLOMBO (News 1st) 8.40PM - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළගොස් තිබේ.
COLOMBO (News 1st) 6.10PM - තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළගොස් තිබේ.
