UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට

UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට

UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

10 May, 2020 | 8:40 pm

COLOMBO (News 1st) 8.40PM – තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළගොස් තිබේ.

 

COLOMBO (News 1st) 6.10PM – තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]