හෙට දින විවෘත කළ නොහැකි ස්ථාන ගැන දැනුම්දීමක්

හෙට දින විවෘත කළ නොහැකි ස්ථාන ගැන දැනුම්දීමක්

by Chathuranga Rajapaksha 10-05-2020 | 3:54 PM

COLOMBO (News 1st): සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් හෙට(11) දින විවෘත කළ නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.