COLOMBO (News 1st): කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි, ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අතර කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට(11) සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදයේ වැඩිදුරටත් දැක්වේ.
