හෙට දින විවෘත කළ නොහැකි ස්ථාන ගැන දැනුම්දීමක්

හෙට දින විවෘත කළ නොහැකි ස්ථාන ගැන දැනුම්දීමක්

හෙට දින විවෘත කළ නොහැකි ස්ථාන ගැන දැනුම්දීමක්

කර්තෘ Chathuranga Rajapaksha

10 May, 2020 | 3:54 pm

COLOMBO (News 1st): සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් හෙට(11) දින විවෘත කළ නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]