UPDATE: තවත් ආසාදිතයින් 5ක් සුවය ලබයි

UPDATE: සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 260ක් වෙයි

by Staff writer 09-05-2020 | 5:20 PM
COLOMBO (News 1st) 6.20PM - තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ පුද්ගලයින් ගණන 260 දක්වා ඉහළගොස් තිබේ. -------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) 1.45PM : තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ​ ආසාදිතයින් සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් 11 දෙනා ද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගියේ ය.