UPDATE:කොරෝනා ආසාදිතයින් ගණන 847 දක්වා ඉහළට

UPDATE:කොරෝනා ආසාදිතයින් ගණන 847 දක්වා ඉහළට

by Staff writer 09-05-2020 | 7:45 PM

COLOMBO (News 1st) 7.45PM : තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 දක්වා ඉහළගොස් තිබේ.

COLOMBO (News 1st) 4.30PM : තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 844 දක්වා ඉහළගොස් තිබේ. COLOMBO (News 1st) 6.20AM : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් තිබේ. එලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ, ඊයේ තවත් රෝගීන් 11 දෙනෙකු සොයා ගැනීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, මේ වනවිට කොරෝනා ආසාදිතයින් 240 දෙනෙකු සුවය ලබා ඇති බවයි. කෙරෝනා ආසාදනය වූ පුද්ගලයින් 586 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.