මහ මැතිවරණය: පාඨලී සහ වෙල්ගමගෙන් පෙත්සමක්

මහ මැතිවරණය: පාඨලී සහ වෙල්ගමගෙන් පෙත්සමක්

by Chathuranga Rajapaksha 09-05-2020 | 3:27 PM

COLOMBO (News 1st): හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින්ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදන අවලංගු කරන්නැයි ඉල්ලමිනි.