කොටස් වෙළඳපොළ ගනුදෙනු 11 සිට යළි ඇරඹේ

කොටස් වෙළඳපොළ ගනුදෙනු 11 සිට යළි ඇරඹේ

by Staff writer 09-05-2020 | 11:13 AM
COLOMBO (News 1st) : කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු ලබන 11 වන දා යළි ආරම්භ කරන බව කොළඹ කොටස් හුවමාරුව අද නිවේදනය කළේ ය. ඒ අනුව පෙරවරු 11 පස්වරු 1 .00 දක්වා ගනුදෙනු කටයුතු සිදු කෙරෙනු ඇති.