09-05-2020 | 8:05 AM
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ලොව පුරා පවතින එදිරිවාදිකම් අවසන් කරන ලෙස ඉල්ලා ,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ කෙටුම්පත සම්මත කරගැනීම, අමෙරිකාව වළක්වනු ලැබී ය.
ඒ ආරක්ෂක මණ්ඩලය හමුවේ ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබියදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කෙටුම්පතෙහි...