කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 240 දක්වා ඉහළට

by Staff writer 08-05-2020 | 2:50 PM

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ ගණන 240 දක්වා ඉහළ ගොස් තිබේ.