
දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක්
දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.
එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වී ගොවීන්, එළවළු ගොවීන් ඇතුළු වගාවල නිරත පුද්ගලයින් ඒ හේතුවෙන් දැඩි පීඩාවට පත් ව ඇති බවයි.
ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් අප විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කළේ, පොහොර තොග පැටවීම ඇතුළු එම කර්මාන්ත ශාලාවල නිරත වතු ආශ්රිත සේවකයින් මේ දිනවල සේවයට නොපැමිණීම හේතුවෙන් පොහොර හිඟයක් හටගෙන ඇති බවය.
එම නිසා දේශීය පොහොර යොදා ගනිමින් හැකි පරිදි වගාවල නිරත වන ලෙස ලේකම්වරයා වැඩිදුරටත් ගොවීන්ට දැනුම් දුන්නේ ය.
දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක්
දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක්…Read More: https://bit.ly/2WdYNcM#lka #News1st #SriLanka
Posted by Newsfirst.lk on Thursday, May 7, 2020
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි