ඉවතලමුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක්…

ඉවතලමුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක්…

ඉවතලමුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක්…

කර්තෘ Staff writer

08 May, 2020 | 7:57 am

COLOMBO (News 1st) – කොරෝනා වෛරසය හේතුවෙන් භාවිතයෙන් පසු ඉවතලන මුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක් මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ජනතාව ඒවා භාවිතයෙන් අනතුරුව වෙන් කර රැගෙන යන ආයතනවලට ලබා දිය යුතු බවය.

වෙන් නොකර ඒවා විවිධ ස්ථානවලට රැගෙන ගොස් දැමීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවන බව ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]