08-05-2020 | 11:13 AM
COLOMBO (News 1st) - ශ්රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යුක්රේන ගුවන් යානා ඉංජිනේරුවරුන් 6 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ගුවන් හමුදා ප්රකාශක ගෲප් කැප්ටන් දුෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ශ්රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව්, ඒ.එන්. - 32 වර්ගයේ ගුවන් යා...