කොරෝනා ආසාදිතයින් 17ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 232 දක්වා ඉහළට

by Hashini De Mel 07-05-2020 | 1:08 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 17ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ගණන 232 දක්වා ඉහළ ගොස් තිබේ.