කොරෝනා ආසාදිතයින් ගණන 823ක් වෙයි

කොරෝනා ආසාදිතයින් ගණන 823 ක් දක්වා ඉහළට

by Staff writer 07-05-2020 | 11:55 PM

COLOMBO (News 1st) Update 11.55 PM - තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 823 දක්වා ඉහළ ගොස් තිබේ. අද(07) දිනයේදී හඳුනාගත් ආසාදිතයින් ගණන 26කි.  

------------------------

COLOMBO (News 1st) Update 10.30 PM – තවත් කොරෝනා ආසාදියෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 805 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 07 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.