COLOMBO (News 1st) Update 11.55 PM - තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 823 දක්වා ඉහළ ගොස් තිබේ.
අද(07) දිනයේදී හඳුනාගත් ආසාදිතයින් ගණන 26කි.
------------------------
COLOMBO (News 1st) Update 10.30 PM – තවත් කොරෝනා ආසාදියෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 805 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 07 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
