07-05-2020 | 11:41 AM
News 1st - දකුණු ආසියානු රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ, පකිස්ථානය, නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් වාර්තාවන නව ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි.
මේ අනුව ඉකුත් පැය 24 තුළ පකිස්ථානයේ පුද්ගලයන් 40 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර ...