S14 නවතම දුම්රිය පරීක්ෂණ ධාවනයක

S14 නවතම දුම්රිය පරීක්ෂණ ධාවනයක

by Staff writer 06-05-2020 | 2:56 PM

COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ නවතම S14  වර්ගයේ දුම්රිය අද පෙර පරික්ෂාවට ලක් කෙරිණි.

ඒ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේදීය. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.