ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දමයි

by Staff writer 06-05-2020 | 6:59 PM

COLOMBO (News 1st) - ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව, SDFR 5.50%, SLFR 6.50%, SRR 4% ලෙස පොලී අනුපාත පහළ දමා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.