by Staff writer 06-05-2020 | 5:52 PM
COLOMBO (News 1st) - කොරෝනා බවට සැක කළ, රාජගිරියේ / කොලොන්නාවේ පුද්ගලයින් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.