by Staff writer 06-05-2020 | 6:35 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදන අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම අද ගොනුකර තිබෙන්නේ සමගි ජන බලවේගය විසිනි.