English
தமிழ்
කර්තෘ Staff writer
06 May, 2020 | 12:36 pm
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව තහවුරු කළ බවයි.
මේ අනුව සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය සම්පූර්ණයෙන් වසා දැමිය හැකි බවට අමෙරිකානු උපජනපති මයික් පෙන්ස් ද යෝජනා කර ඇත.
ඊට හේතු දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, අමෙරිකාව යළි යථා තත්ත්වයට පත්කළ යුතු කාලය එළඹ ඇති බවයි.
සුපුරුදු පරිදි දෛනික ජීවන රටාව ආරම්භ කළහොත්, වෛරසය තවදුරටත් පැතිරයාමේ අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
අමෙරිකාවේ මිලියන 1.2 ක පිරිසක් කොරෝනා වෛරසයෙන් තවදුරටත් පීඩාවට පත්වී සිටි.
ඒ, එරට මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා යාමත් සමගයි.
16 Jan, 2021 | 05:06 PM
07 Nov, 2020 | 01:09 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS