රාජගිරිය සහ කොලොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්138ක් නිරෝධායනයට - යුද හමුදාපති

by Staff writer 05-05-2020 | 4:26 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන්, රාජගිරිය , බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29ක් සහ කොලොන්නාව ප්‍රදේශයේ 27 ක් ඇතුලු පුද්ගලයින් 138ක් නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.