මෙරට 9 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 9 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Hashini De Mel 05-05-2020 | 2:34 PM

COLOMBO (News 1st) - මෙරට 9 වැනි කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, IDH රෝහලේ ප්‍රතිකාර ලැබු කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.