ගාල්ලේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

ගාල්ලේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

by Staff writer 05-05-2020 | 8:08 AM

COLOMBO (News 1st) - ගාල්ල නගරයේ ‍වෙළෙඳසැල් පෙළක ඊයේ රාත්‍රී ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගින්නනේ වෙළෙඳසැල් 8 ක් විනාශ වී ඇති බවය. ගාල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා ඇත. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු ව නැති බව ගාල්ල පොලීසිය පැවසීය.