ගාල්ලේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

ගාල්ලේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

ගාල්ලේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

කර්තෘ Staff writer

05 May, 2020 | 8:08 am

COLOMBO (News 1st) – ගාල්ල නගරයේ ‍වෙළෙඳසැල් පෙළක ඊයේ රාත්‍රී ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගින්නනේ වෙළෙඳසැල් 8 ක් විනාශ වී ඇති බවය.

ගාල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා ඇත.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු ව නැති බව ගාල්ල පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]