හැඳුනුම්පතේ අංකය අනුව බැහැරට යාමේ අවසරය සඳුදා සිට

ජාතික හැඳුනුම්පතේ අංකය අනුව නිවසෙන් බැහැරට යාමේ අවසරය ලැබෙන්නේ ලබන සඳුදා සිට

by Staff writer 04-05-2020 | 5:47 PM

COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැරට යාමට දෙන අවසරය ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

colombo:

කොළඹ

English - Sinhala