කොරෝනා තත්ත්වයට අදාළව විදේශ ආධාර ලැබී නැහැ

කොරෝනා තත්ත්වයට අදාළව මූල්‍යමය විදේශ ආධාර ලැබී නැහැ

by Staff writer 04-05-2020 | 4:05 PM

COLOMBO (News 1st) - COVID-19 වෛරස තත්ත්වයට අදාළව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

colombo:

කොළඹ

English - Sinhala