කොරෝනා ආසාදිතයින් ගණන 751ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 751ක් දක්වා ඉහළට

by Staff writer 04-05-2020 | 11:30 PM
COLOMBO (News 1ts) Update(11.20PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 19ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය. ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 751දක්වා ඉහළ ගොස් තිබේ.  

COLOMBO (News 1ts) Update(11.00PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 11ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 732 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1ts) Update(7.15PM) - තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 721 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1ts) - තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව අද දිනය වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 719 දක්වා ඉහළ ගොස් තිබේ.
colombo:

කොළඹ

English - Sinhala