04-05-2020 | 5:42 PM
COLOMBO (News 1st) - ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වළක්වන නියෝගයක් ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ මුද්‍රිත පිටපත් අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදුන්නේය.
රටපුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් ඇති කාල වකවානුවක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තීර...