අකුරණ සහ බේරුවල යළි විවෘත කෙරේ

Lockdown කළ අකුරණ සහ බේරුවල ප්‍රදේශ යළි විවෘත කෙරේ

by Staff writer 03-05-2020 | 1:20 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා (Lockdown) කරන ලද මහනුවර, අකුරණ සහ කළුතර, බේරුවල ප්‍රදේශ යළි විවෘත කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.