තව ත් කොරෝනා ආසාදිතයින් 10  ක් සුවය ලබයි

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 182 ක් දක්වා ඉහළට

by Hashini De Mel 03-05-2020 | 12:38 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 10 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ගණන 182 දක්වා ඉහළ ගොස් තිබේ.