by Staff writer 03-05-2020 | 3:31 PM
COLOMBO (News 1st) - ශ්‍රී පාදය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 4 දෙනෙකු මස්කෙළියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීම හේතුවෙනි.