අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ තවත් සැකකරුවෙකු අත්අඩං

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 03-05-2020 | 7:39 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුවන් සමග පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය, තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.