
වෙසක් පෝයට සමගාමීව සිරකරුවන් පිරිසකට නිදහස
වෙසක් පෝයට සමගාමීව සිරකරුවන් පිරිසකට නිදහස
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් නීති 33 කට අදාළ වැරදිවලට සම්බන්ධ නොමැති සිරකරුවන්ට සහන ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළේ, වෙසක් පොහොයට සමගාමීව එය සිදු කිරීමට සැළසුම් කර ඇති බවය.
ඒ අනුව අදාළ නීති 33 ට යටත් නොවන අවුරුදු 65 ට වැඩි සියලු සිරකරුවන් නිදහස් කරනු ඇති.
ඊට අමතරව පසුගිය අප්‍රේල් 07 වැනි දා දක්වා දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටි සිරකරුවන් නිදහස් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, තව ත් සිරකරුවන් පිරිසකට වසරකට දින 07 ක සමාවක් ලබා දෙන බවයි.
- JUST IN : සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බි. 15.9 ක් අහිමිවී ඇතැයි හෙළිවෙයි
- බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට අවසර ලැබෙයි
- NEWS ALERT : බටහිර පර්යන්තය ගැන රජය අදානී සමූහය සමග ඝෘජුව සාකච්ඡා කළා – ගම්මන්පිල
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න…
- මීරිගමට අයිස් වැස්සක්..
- UPDATE – හිස කඳින් වෙන් කළ මළ සිරුර කුරුවිට තරුණියගේ ම බවට තහවුරු වෙයි
- වනජිවි පනතේ ඇති සත්ත්ව හානිවලට අදාල නීති රීති සංශෝධනය කිරීමේ තීරණයක්..
- අතීත දස්කම් යළි සිහි ගන්වමින් ද.අප්‍රිකා ලෙජන්ඩ්ස්ට එරෙහිව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්..
- ගෙවුණු දිනයේ කොරෝනා මරණ අතර 19 හැවිරිදි තරුණියක්
- දිනකට පිලිකා රෝගීන් 80ක් අලුතින් වාර්තා වෙනවා – ජාතික පිලිකා මර්දන ඒකකය