එජාපය අගමැතිගේ රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි

එජාපය අගමැතිගේ රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි

එජාපය අගමැතිගේ රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි

කර්තෘ Staff writer

03 May, 2020 | 6:34 pm

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (04) කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]