03-05-2020 | 5:29 PM
COLOMBO (News 1st) - රිදීගම, දොරනෑපොල ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන යමින් තිබූ නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීමට කුරුණෑගල දිසා වැටලීම් අංශය අද දහවල් සමත් විය.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කරනු ලැබිණි.
අදාල නිවසේ වතුර ටැංකිය යොදා ගෙන මෙසේ නීති වි...