තව ත් කොරෝනා ආසාදිතයින් 10 ක් සුවය ලබයි

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 172 ක් දක්වා ඉහළට

by Hashini De Mel 02-05-2020 | 1:32 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු අද දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ගණන 172 දක්වා ඉහළ ගොස් තිබේ.