by Staff writer 02-05-2020 | 1:25 PM
COLOMBO (News 1st) - වැලිමඩ, මිරහවත්ත ප්‍රදේශයේදී මද්දකට හසුවී සිටි හඳුන් දිවියෙකු ඊයේ සවස ඇල්ල වනජීවි නිලධාරීන් විසින් බේරාගනු ලැබ තිබේ.
ඔවුන් පැවසුවේ, දැඩි පරිශ්‍රමයකින් පසුව හඳුන් දිවියා බේරා ගැනීමට හැකි වූ බවයි.
එදින රාත්‍රියේදීම හඳුන් දිවියාට අවශ්‍ය ප්‍රතිකාර සිදු කර ඇල්ල රක්ෂිතයට මුදා හැරියේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/559493061609334/